සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුවියකට නවක වදය ලබාදුන් ඒම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ. 1977 යන ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණ පැමිණිල්ලක් අනුව සමනල වැව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම විශ්වවිද්‍යාලයේ සිවුවන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 23-25 අතර වයස්වල පසුවන්නන් වෙයි.