පොහොන් පොහොදිනට පෙර දින එනම් එළැඹෙන 13දා රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ.
මේ අනුව එළැඹෙන සති අන්තය දීර්ඝ සති අන්ත නිවාඩුවක් බවට පත්ව තිබේ. ඒ් සෙනසුරාදා, ඉරිදා, සුඳුුුදා හා පොසොන් පොහොය යෙදෙන අඟහරුවාදා දිනයද නිවාඩු දින බවට පත්ව තිබේ.