රුපියල් 200 ඉක්මවා සීනි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට තමාට හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.