සති අන්තයට බදුල්ලට නව දුම්රියක්
- 15 09 2022
- 19:25
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙම සති අන්තයේ දුම්රිය මගීන් වැඩිවීම හේතුවෙන් මගීන්ගේ ඉල්ලීම අනුව, පහත සඳහන් පරිදි කොළඹ කොටුව - බදුල්ල හා බදුල්ල - කොළඹ කොටුව අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇත.
දුම්රිය කාල සටහන
|
ගමනාරම්භය |
පිටත්වීම |
ගමනාන්තය |
ළඟාවීම |
ධාවනය වන දිනයන් |
|
කොළඹ කොටුව |
ප.ව.7.20 |
බදුල්ල |
පසුදින පෙ.ව. 5.03 |
2022.09.16,17 හා 18 |
|
බදුල්ල |
ප.ව.7.30 |
කොළඹ කොටුව |
පසුදින පෙ.ව. 5.28 |
2022.09.17,18 හා 19 |
|
රාත්රී තැපැල් දුම්රිය කොළඹ කොටුව |
ප.ව.8.30 |
බදුල්ල |
පසුදින පෙ.ව. 7.32 |
දිනපතා |
|
රාත්රී තැපැල් දුම්රිය බදුල්ල |
ප.ව.6.05 |
කොළඹ කොටුව |
පසුදින පෙ.ව. 5.24 |
දිනපතා |
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

