සමගි ජන බලවේගයේ පළාත් පාලන කම්ටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කර තිබේ.
ඊට අදාල පත්වීම් ලිපිය ප්රදානය කළ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගී විය.
