සඟවා තිබියදී අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් රජයේ භාරයට ගත් සීනි තොග සමූපකාර හා සතොස හරහා පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කළ බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි.
එසේම එසේ රජයේ භාරයට ගත් සීනි තොග අත්‍යාවශ්‍ය ආහාර කොමසාරිස් කාර්යායලය හරහා දිවයිනෙහි සියලුම මධ්‍ය හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මාර්ගයෙන් දීප ව්‍යාප්තව බෙදා හැරීමටද මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවද එම කාර්යාලය පවසයි.
ඒ පිළිබඳව විස්තර 0113681797 යන දුරකනත අංකයෙන් හා 0112434291 යන ෆැක්ස් අංකයෙන් ලබා ගැනීමට හැකි බවද එම කාර්යාලය හරහා ලබා ගත හැකි බවද එම කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.