www.ada.lk
2026 ජුනි මස 13 වන සෙනසුරාදා
මේ වසරේ මේ දක්වා ශ්රි ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්රමාණය ලක්ෂ 15 ඉක්මවා තිබේ. මේ මස 13 දා වන විට ශ්රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්රමාණය 1 540 161 ක් වෙයි.
එසේම මේ මාසයේ ගතවූ දින 15ක කාලය තුළ ශ්රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්රමාණය 55 353කි.
popular news
එල් නිනෝව නිල වශයෙන් ඇරඹෙයි
ප්රහාර එල්ල කිරීම නවත්වන බව ඉරානය හා ඊශ්රායෙලය කියයි
තෙල් නැවකට ඇමෙරිකා ප්රහාරයක්, ඉන්දීය නාවිකයන් තිදෙනෙක් මරුට
ඉරානය සමග මූලික ගිවිසුම අවසන්, ප්රහාර නවත්වනවා
ගිරඋල්ල මා ඔය පැය කිහිපයකට අද වසයි
අවේලාවේ නිවසකට ඇතුළු විහාරාධිපති අල්ලා පොලීසියට භාර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd