මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2026) පසුගිය 09 වැනිදා පැවැත්වුණු අතර, එහි පිළිතුරු පත් ඇගයීම් කටයුතු අද (20) සිට ආරම්භ කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන 25 වැනි දින දක්වා එම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කර සිටියි. (I J)