පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරිමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබේ.
ආණ්ඩුවෙන් ස්වාධීනවිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තිරණයට පටහැනිව යමින් ශාන්ත බණ්ඩාර මහතා ඊයේ දිනයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දුන්නේය.