ශ්‍රී ලාංකකි කිඩකයෙකු සහ ක්‍රීඩිකාවක් ගැන ICC ය ගත්ත තීරණය මෙන්න
- 5 09 2024
- 17:30
- {{hitsCtrl.values.hits}} views
- ..
2024 අගෝස්තු මාසයට අදාළව අයි.සී.සී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.
දුනිත් වෙල්ලාගේ සහ හර්ෂිතා සමරවික්‍රම නිර්දේශිත නාම සඳහා ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
