2025 වර්ශයේ ගෙවුනු මාස 8 තුල ශ්රී ලංකා රේගුව රුපියල් බිලියන 1,471ක ආදායමක් ලබූ බව එම දෙපාර්ථ මේන්තුව තහවුරුකරයි.
මේ වසරේ ජූනි මාසයේ රුපියල් බිලියන 200ක්, ජූලි මාසයේ රුපියල් බිලියන 231ක් සහ අගෝස්තු මාසයේ ආදායම රුපියල් බිලියන 244ක් වශයෙන් වර්ධනයක් ඇති බව දක්වා සිටියි. මෙම තත්වය පසුගිය වසරට සාපේක්ෂව සීඝ්ර වර්ධනයක් බව ඔවුන් පවසයි. ( I J )