මුලතිව්, වව්නියාව, පුත්තලම. කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපවු, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.