ශ්‍රී ලාංකිකයින් 522 දෙනෙකු විදේශයන්හි සිට කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.
කුවෙට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 466 දෙනෙකුගෙන් 333 දෙනෙකුම කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව මෙරටට පැමිණ ඇත.
කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 දෙනෙකුම කෝවිඩ් - 19 වෛරසය ආසාදිතයින් වේ.