ශ්රි ලංකා නිදහස් පක්ෂය ප්රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ පක්ෂය සඳහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු පිරිසකට පත්වීම් ලිපි ලබාදීම ශ්රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අතින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.
ඒ අනුව රංජිත් සියඔලාපිටිය මහතා - පක්ෂයේ ලේකම්වරයා
ලසන්ත අලගියවන්න - වෘත්තිය සමිති ලේකම්
වීරකුමාර දිසානායක - වෘත්තිය සමිති උපලේකම්
සාරතී දුෂ්මන්ත - වෘත්තිය සමිති ලේකම්
සුදර්ශන රත්නායක - සාමාජික ප්රවර්ධන ලේකම් වේ.