අහිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා උත්තේජක මර්දන ආයතනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් අද (28) විවෘත විය.
ඒ සඳහා විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා , තහනම් උත්තේජක මර්දන ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අද දින පෙ.ව.9.00 ට යෙදුණු සුභ මොහොතෙන් සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේ "D" කොටසෙහි විවෘත කෙරිණි.