වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාත් ,
එම අංශයේ වැඩ බලන අධ්යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතාත් , පත් කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගෙන ඇත.
අද දින (03) සිට එම නිළධාරීන් එම තනතුරු වල වැඩ ආරම්භ කරනු ඇති .