කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ශාෆි සිහාබ්ඩීන් මහතා හිඟ වැටුප් හා දීමනා ලෙස ලැබුණ රුපියල් ලක්ෂ 26කට අධික චෙක්පත නැවතත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදි ගැනීම වෙනුවෙන් පරිත්‍යාග කිරිමට ඔහු තීරණය කර තිබේ.
කාන්තාවන් වන්ද්‍යාකරණයට ලක්කළ බවට චෝදනා ලැබූ ශාෆි සිහාබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර තිබුණ අතර එම කාලසීමාවට අදාළ හිඟ වැටුප හා දීමනා මෙසේ ඔහුට ලැබී තිබුණ
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඔහුට මෙම වැටුප චෙක් පතක් මගින් ලබාදුන් අතර එම චෙක්පත ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් මේ අනුව ඔහු පරිත්‍යාග කර තිබේ.