පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමට ලක් වූ මධ්‍යම පළාතේ පාසල් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පසුගිය 09වැනිදා සිට මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල නාය යෑම් අවදානම් සහිත පාසල් හා ඒම පරිශ්‍රයන් හි තත්ත්වය කඩිනමින් තක්සේරු කිරීමේ කටයුත්ත විශේෂඥ කණ්ඩායම් 15ක් හරහා මේ දිනවල සිදු කරන බව වැඩිදුරටත් ඔවුන් සඳහන්කරයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය