වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100 ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
වියට්නාම් - ශ්‍රී ලංකා ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත. (IJ)