හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ආරම්භ කළ සත්‍යග්‍රහය අවසන් කර තිබේ. ඒ් හයවැනි ශ්‍රේණියට අදාළ විෂය මාලා ප්‍රතිසංස්කරණය ලබන වසර තෙක් කල් තැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමගිනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ඉවත් කරන ෙලසත් අග්‍රමාත්‍ය හරිනි අමසූරිය මහත්මිය අග්‍රාමාත්‍යධුරයෙන් හා අධ්‍යාපන අමාත්‍යධුරයෙන් ඉවත් විය යුතු බවටත් ඉල්ලමින් විමල් වීරවංශ මහතා ඊයේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබීය.