නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය ආරමභ කර තිබේ.

