ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
විධායක ජනපතිධුරය මුලුමනින්ම අහෝසි කරන්නේ නම් පවතින ව්‍යවස්ථාව වෙනුවනට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. වත්මන් ව්‍යවස්ථාවේ පදනම විධායක ජනපති ක්‍රමය බවද ඔහු සඳහන් කළේය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
Deepal Tuesday, 02 August 2022 08:39 AM
අනේ මැතිතුමෝ. මේ ගිනිගෙන දැවෙන ප්‍රශ්න අතරෙ රටට ව්‍යවස්ථා සංශෝධන හදිසියේ තබා මේ පාර්ලිමේන්තු කාල පරාසය තුළවත් අපට නම් ඕනම නැහැ. ඔක්කොටම පෙර ජනතාවගෙ දැවෙන ආර්ථික සාමාජීය ගැටළුවලට යම් කිසි ස්ථායී සහනයක් දෙන්න. ඊට පසු එළඹෙන මහ මැතිවරණයට ඔබතුමන්ල අපේක්ෂා කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර පනතා අනුමැතිය ලබාගෙන නිසි ක්‍රමවේදයට එය නීතිගත කර ගන්න පුළුවන්. ජනතාවට කිසිම හදිසියක් තියා හැඟීමක්වත් නැහැ. අනික මේ පාර්ලිමේන්තුව නව ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවක් සමිපාදනයට කොහෙත්ම නුසුදුසු බව දැන් කී වතාවක් ඔප්පු කළා ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd