විදේශිකයන්ට සපයනු ලබන සේවාවන් වෙනුවෙන් විදේශ විනිමය පමණක් ලබා ගන්නා ලෙස, ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලු ලියාපදිංචි සංචාරක ආයතනයන් දැනුම්වත් කර තිබේ.
සාර්ව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී මෙම තීරණ ගෙන තිබේ.