ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති සිදුවූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම අඩාල වී ඇති බව වාර්ථා වනවා.
හැකි ඉක්මනින් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා ( I J )