2023 ජූලි මාසය අවසානෙය් දී ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම සියයට එකකින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව 2023 ජුනි මාසය අවසන් වන විට ශ්රී ලංකාව සතුව පැවැති විදෙස් සංචිත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,724 සිට ජුලි අවසන් වන විට එම සංචිතය ඩොලර් මිලියන 3,762 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2023 වසරේ මැයි මස අවසානය වන විට පැවති එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ක් විය.