ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන්නන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දැනට ශිෂ්‍යයන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සපයන රුපියල් 5,000ක මුදල ප්‍රමාණවත් නො වන නිසා එම මුදලට අමතරව රුපියල් 10,000ක මූල්‍යමය ප්රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවක් මඟින් ලබා දීම මෙම ණය යෝජනාව යටතේ සිදුකිරීමට නියමිතය.