දිවයිනේ බොහේ ප්‍ර දේශවල සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවිමට හිතකර වායූගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව හෙට දිනයේදි දිවයිනෙ බොහෝ ප්‍ර දේශවල සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම බස්නාහිර හා දකුණු පළාත්වලත උදෑසන කාලයෙදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට දිනයේදී ඇතිවීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.