දිවයින ආශ්‍රිිතව පවතින වායුගොල තත්ත්වයේ කැළඹීම හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තැනින් තැන වැසිි හෝ ගිිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, ඌව,මධ්‍යම හා උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.