දිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවිමක් අද දිනයේද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ් අනුව සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම උතුරු පළතේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ ඇතැම් ස්ථානවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.