පවතින වැසි සහිත කාලගුණ තත්ත්ය හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස ඇතිවන බව එම දෙපාර්තමෙන්තුව දන්වා සිටියි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමෙන පවසයි.