සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරන ආගමික වැරදි විමර්ශනය සඳහා ඒකකයක් පිහිටුවීමට වැඩබලල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබේ.
මෙම නව කොට්ඨාසය පරිගණක අපරාධ විමර්න කොට්ඨාසයේ වෙනමම ඒකකයක් ලෙසද ස්ථාපති කර තිබේ
මෙම ඒකකය සඳහා
දුරකතතන අංක - 011-2300637
ෆැක්ස් අංක - 011-238145
විද්‍යුත් තැපැල් ලිපිනය - [email protected] යන ක්‍රම ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.