වාහන මිලියන 5.2ක් ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වි ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඊයේ දිනයේදි ඉන්ධනහල් 902ක මෙම ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදුකර ඇති බවත් සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව 579000කට අධික බවද ඔහු පැවැසීය. එසේම පාරිභෝජනය කළ ඉන්ධන ලීටර් සංඛ්‍යාව මිලියන 4.67ක් බවද ඔහු පැවැසීය.