පොදු ප්‍රවාහනයට හා භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ආනයන සීමා ඉවත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මේ අනුව රියදුරුද ඇතුළත්ව මගීන් 10කට වඩා වැඩියෙන් ගමන් කරන පොදු ප්‍රවාහන බස් රථ, භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගන්නා ලොරි, ට්‍රක් හා බවුසර් රථද ආනයනය කිරීමට අවසර ලැබෙනු ඇත.