පාර්ලිමේන්තුවේ අචාරධර්ම හා වරප්රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ් අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා පාර්ලිමේන්ත මන්ත්රි ජයන්ත කැටගොඩ මහතා පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.