දිවයින පුරා පවතින වැසි තත්ත්වය අද (25දා) සිට තාවකාලිකව තරමක් දුරට ඇඩුවන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් උතුරු, උතුරුමැද, ඌව, හා නැගෙනහිර පළෘත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.