පවතින දුම්රිය වැඩ වර්ජනය හමුවේ විශ්රාමික දුම්රිය එන්ජින් රියදුරන්ට හෙට පෙරවරු 6 වනවිට සේවයට වාර්තා කරන ලෙසත් දුම්රිය මූලස්ථානයට පැමිණ සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විශ්රාමික දුම්රිය එන්ජින් රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර දුම්රිය වර්ජනය හමුවේ සියලුම ලංගම සේවක නිවාඩු අවලංගු කල බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර තිබෙන අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් / පාලකයන් / නියාමකයන් සහ රියදුරන් අද පස්වරු 3 ට ආරම්භ කල වැඩ වර්ජනය මේ වනවිටත් අඛන්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බව ද සඳහන්