විශ්‍රාම වැටුපක් හිමිවීමට වසර 10ක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස සිටිය යුතුයි
පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබිමේ කාලය කාලය වසර 5 සිට වස 10ක් දක්වා වැඩි කිරිීමට යෝජනා කරන බවත් ජනපති ඇතුළු සියලු දෙනාටම මෙය අදාළ වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
-
Ru Randeniya Tuesday, 16 November 2021 05:49 PM
What about those mps who already get the pension with less than 10 years in the parliament?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
