වෙල්ගමගේ නිවස හොරු බිඳිති
කලුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම කලුවාමෝදර නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ අල්මාරියක් විවෘත කර අවුස්සා දමා ගොස් ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.
නිවසට ඇතුලු වී නිවසේ නිදන කාමරයේ ජනේලයක් බිඳ සැකකරු නිවසට ඇතුළු වී තිබේ. ඊයේ (19දා) සවස පහත් අද (20දා) උදෑසන 7.30ත් අතර මෙම සිදුවීම සිදුව තිබේ.
දෙමහල් නිවසේ පහත මාලයේ නිදන කාමරයට මෙසේ යම් පුද්ගලයෙකු ඇතුළු තිබේ.
-
rocky Monday, 21 October 2019 08:45 AM
පොහොට්ටුවෙකුගේ වැඩක් වෙන්න පුළුවනි!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
