වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව තවමත් ක්රියාත්මකයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාරයේ පිහිටි ගොඩනැගිල්ලක වහලය මත නැගි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බවයි.
දිර්ඝකාලින සිරදඩුවමට ලක්වි සිටින දසදෙනෙකු පමණ තමන් නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවට එක්ව සිටින බව සඳහන් වෙයි.