අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ වහළය මතට නැග කාන්තා රැඳවියින් පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාව අවසන් කර තිබේ.
ඊයේ (13දා) පෙරවරුවේ සිට ඔවුහු මෙම උපවාසය ආරම්භ කළේ තමන්ට එරෙහිව ඇති නඩු කටයුතු වේගවත් කරන ලෙස ඉල්ලමින් හා අවම පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.