www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්රිකයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක ග්රාම සේවා වසම් 204 ක පවුල් ඒකක 2221 කට අයත්,පුද්ගලයින් 78,614 ක් පීඩාවට පත්ව ඇතැයි පුත්තලම දිසා ලේකම් කේ.ජී.විජේ සිරි මහතා පවසයි.
ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ මරණ තුනක් හා එක් පුද්ගල අතුරුදහන්වීමක් සිදුව ඇති අතර, වනාත විල්ලුව,මහකුඹුක්කඩවල සහ මහ වැව යන ප්රාදේශිය ලේකම් කොට්ඨාශවල මරණ එක බැගින් ද ,මුන්දලම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් පුද්ගල අතුරුදහන් වීමක් ද වාර්තා වී ඇතැයි, දිසා ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd