සමෘද්ධි නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් සෙත්සිරිපාය දෙස සිට කොළඹ දෙසට හා කඩුවෙල දෙසට මාර්ගය සම්පුර්යෙන් අවහිරවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව දෙසට වාහන පිවිසුම් වන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද උදෑසන සිට (09) දිවයින පුරා සමෘද්ධි නිලධාරීන් වෘත්තීය ක්රියාමාර්ගයකට පිවිස සිටියි.