රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බදවා ගනු ලැබූ පිරිස් රෝහල්වලට අනුයුක්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක උපස්ථායක යන කාර්ය මණ්ඩලවල ශ්‍රේණීන් පහතවැටීමක් සිදුවන බැවින් එය නිවැරැදි කරන ලෙසට බලකරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව දියත් කළ දෙදින වැඩ වර්ජනය බදුල්ල මහ රෝහලේදී අද (24) ක්‍රියාත්මකවිය .
බදුල්ල මහ රෝහලේ සියලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ මේ වර්ජනයට සහභාගී වූ අතර එම කටයුතු ආවරණය කිරීම සඳහා යුධ හමුදා සාමාජිකයන් 50 දෙනෙක් යෙදවා තිබිණ.
පාලිත ආරියවංශ