කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ බස් රථයක් හා කොළඹ දෙස සිට කුරුණෑගල දක්වා එකම දිශාවකට ගමන් කළ බස් රථ දෙකක් වරකාපොල, හොරගස්මංකඩදී අනතුරට ලක්වීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් මගින් 13 තුවාල ලබා ඇති අතර ඔවුන් වරකාපොල රෝහලට අතුළත් කරමින් තිබේ. මරණකරුවන් පිළිබඳව තොරතුරු වාර්තා නොවේ.