වයඹ ඇළ දෙවැනි අදියරේ ඉදිකිරීම් හා එල්ලංගා පද්ධති මගින් සබැඳුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
පොල්පිතිගම කුඹුකුලාව වැව පරිශ්‍රයේදී මෙම ඉදිකිරිම් ආරම්භ විය. මෙම වැඩසටහන හරහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 300ක් ප්රතිසංස්කණය කිරිමට නියමිතය.
වයඹ ඇළ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 16ක් වන අතර එය 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.