පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත්රී දිනේශ් ගුණවර්ධන මහතාට ලබදෛන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය මෙම සතිය ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව කථානායක කරැ ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් පක්ෂනායකයින් සමග සාකච්ඡා කිරීමට මෙන්ම නීතිඋපදෙස් ගැනීමට ඇති බවද කතානායක කරැ ජයසුරිය මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
මෙම සිදුවීම හේතුවෙන් ඇතුම් පුද්ගලියින් තමන්ට පෞද්ගලිකවම පහර දෙන බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවන බවද කරු ජයසුරිය මහතා පැවසීය.