පුද්ගලයන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ වාද්දූව සාදය සංවිධානය කළ පුද්ගලයන් දෙදෙනා ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්රාත් අධිකරණය නියෝ කළේය.
සැකකරුවන් ඊයේ (09දා) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අවුරුදු 36ක් වන සැකකරුවන් දෙදෙනෙක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔවුන් අදාළ සාදය සංවිධානය කළ සමාගමේ කටයුතු භාරව කටයුතු පුද්ගලයා හා ප්රචාරක නිලධාරී වෙයි.