නිවස ආසන්නයේ තිබූ වතුර ටැංකියට වැටී අවුරුදු 1යි මාස තුනක් වූ දැරියක් මිය යාමේ අභාග්‍ය පුවතක් කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍ර දේශයෙන් වාර්තා වෙයි.
ඊයේ සවස් කලායේදී මෙම දැරිය තවත් දරුවන් දෙදෙනෙක් සමග නිවස ඉදිරිපිට සෙල්ලම් කරිමින් සිට ඇති අතර පසුව නිවස ආසන්නයේ ඇති වතුර ටැංකියට වැටී එම දැරිය මියගොස තිබේ.