වැලිගම පොල්වත්ත ප්රදේශයේ වැඩබිමක වතුර වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. කොන්ක්රීට් කණු දැමීම සදහා කපන ලද වතුර පිරුණු වලකට මෙසේ ඔවුන් වැටී තිබේ. වැලිම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.