වත්මන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා දිවිත්ව පුරවැසියෙක් නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ස ඳ හන් කළේ හර්ෂණ සූරියප්පෙරුම මහතා මන්ත්‍රීවරයෙක්, නියොජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන විටත් ඔහු ද්විත්ව පුරවැසියෙක් නොවන බවද ඔහු පැවැසීය.